2024 සැප්‍තැම්‍බර් 10, ප.ව. 6:35
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය මහතාට නවසීලන්ත ටෙස්ට් තරගාවලියේදී ද එම වගකීම පවරා තිබෙනවා.
සනත් තාවකාලික පුහුණුකරු ලෙස පත් කළේ ඉන්දීය සහ එංගලන්ත තරග සංචාරයට පමණයි.
ඒ අනුව සනත් ජයසූරිය මෙම මස 18 වනදා ආරම්භ වන නවසීලන්ත ටෙස්ට් තරග දෙකේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03