hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2024 ජනවාරි 10, පෙ.ව. 11:47



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පාසල්වලට සහ දිස්ත්‍රික් සංගම්වලට පන්දු යැවීමේ යන්ත්‍ර ලබාදීම ඊයේ සිදුවුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී මෙම න්ත්‍ර ලබාදීම සිදුකළා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා.

අපි අවුරුදු 19න් පහළ ලෝක කුසලානයක් තාම දිනාගෙන නෑ. ඒක අපට හීනයක් ලංකාවෙදි තරගාවලිය පවත්වන්න තිබුණේ තිබුණා නම් අපට වාසියක් තිබෙනවා. මේකේ හිටපු දේශපාලනඥයෙක් තනිකරම මේකට වගකියන්න ඕනෑ.

අපි කරන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් මම ඡන්දෙ ඉල්ලන්න එන්නේ නෑ. අපි පාසල් වලට උදව් කරනවා.