2024 පෙබරවාරි 02, පෙ.ව. 10:41
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
මෙම තරගයේදී ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා 18 වැනි ටෙස්ට් නායකයා බවට පත්වුණා.
මීට අමතරව චාමික ගුණසේකරට අද තරගයේදී ටෙස්ට් වරම් හිමිවුණා.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නව ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පළමුව පන්දුවට පහරදීම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා.
මෙම තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව උදා වී තිබෙනවා.
2025 දෙසැම්‍බර් 17, ප.ව. 11:48
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 11:09
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 11:17
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 8:28
2025 දෙසැම්‍බර් 15, ප.ව. 12:11