2024 ඔක්‍තෝබර් 26, ප.ව. 2:08
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද සවස 2.30ට ආරම්භ වීමට නියමිතය.
මෙම තරගය පියවුරු පිළිකා රෝගීන් වෙනුවෙන් වෙන් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළාය.
එහිදී රෝස පැහැයෙන් යුත් රිබන් එකක් සහිතව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තරගයට එක්ව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයා ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළාය.
පැතුම් නිස්සංක සහ ඩිල්ෂාන් මධුශංක ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව තිබේ.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39
2025 අප්‍රේල් 14, ප.ව. 7:29