2024 ජනවාරි 08, පෙ.ව. 9:11
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වීමට ඉඩක් පවතිනවා.
තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගය ද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.
අද පස්වරුවේදී කොළඹට වැඩි ඇද හැලීමට නියමිත බව කාළගුණ වාර්තාවල සඳහන්.
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03