2025 ජූනි 19, පෙ.ව. 7:33
ගාල්ලේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද 3වන දිනයට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
බංග්ලාදේශය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 484ක් ලබා ගෙන සිටියි.

නායක නජ්මුල් හුසෙන් ශැන්ටෝ ලකුණු 148ක් ද,මුෂ්ෆිකර් රහීම් ලකුණු 163ක් ද,ලිටන් ඩාස් ලකුණු 90ක් ද ලබා ගත්තේය.
අසිත ප්‍රනාන්දු ලකුණු 80කට කඩුලු 3,මිලාන් රත්නායක ලකුණු 38කට කඩුලු 3ක් හා තරිඳු රත්නායක ලකුණු 196කට කඩුලු 3ක් ද දවා ගත්තා.

2026 මාර්තු 28, ප.ව. 11:42
2026 මාර්තු 27, ප.ව. 10:48
2026 මාර්තු 25, පෙ.ව. 8:14
2026 මාර්තු 23, ප.ව. 8:01
2026 මාර්තු 23, ප.ව. 6:23