hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 7:44



ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යධූරයේ වැඩ භාරගැනීම 24) දිනපස්වරුවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ.මහේසන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් එක්විය.