2024 ඔක්‍තෝබර් 22, ප.ව. 10:50
ආසියානු නැඟි එන T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.
බංග්ලාදේශ A කණ්ඩායම සමග තරගය ලකුණු 19කින් ජය ගනිමින් ශ්‍රී ලංකා A කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 161ක්ලබා ගත්තාය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ A කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 142ක් පමණි.
2025 සැප්‍තැම්‍බර් 18, ප.ව. 3:16
2025 සැප්‍තැම්‍බර් 16, ප.ව. 12:02
2025 සැප්‍තැම්‍බර් 15, ප.ව. 4:54
2025 සැප්‍තැම්‍බර් 15, ප.ව. 1:02
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 7:58