hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2024 ජනවාරි 11, පෙ.ව. 12:06



2023 ශ්‍රී ලංකා – සිම්බාබ්වේ 3වන එක්දින ක්‍රිකට් තරගයේ C සහ D ප්‍රේක්ෂකාගාරයන්හි ඉහළ සහ පහළ මහලේ සිට නොමිලේ තරගය නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තාය.

අද කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මෙම අවස්ථාව ලබාදීමට කටයුතු කර තිබේ.

පළමු තරග දෙකේදී ප්‍රේක්ෂකයන්ගේ පැමිණිම ඉතා අල්ප මට්ටම පැවැතිම මෙම තීරණය ගැනිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙළඹවීමට ආසන්න හේතුවයි.

ක්‍රීඩාලෝලීන් මෙම තීරණයට සිය විරෝධය පළ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රිකට් තරග නැරඹීමට පැමිණිමෙන් වැලකී සිටින බව තවදුරටත් පවසයි.