2024 අගෝස්‍තු 31, පෙ.ව. 10:39
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට එංගලන්තය දෙවැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 25ක්
ලබා සිටියේය.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 196න් පසුවයි.
කමිඳු මෙන්ඩිස් හැරුණු කොට කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට සාර්ථක වන්නට නොහැකි විය.
තුන්වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත් කමිඳු ලකුණු 74ක් ලබා ගත්තේය.
එංගලන්තය පළමු ඉනිමට ලකුණු 427ක් ලබා ගත්තා.
එංගලන්ත පළමු ඉනිමේදී ජෝ රූට් ලකුණු 143ක් ද, Gus Atkinson ලකුණු 118ක් ද ලබා ගත්තා.
අසිත ප්‍රනාන්දු ලකුණු 102කට කඩුලු 5ක් දවා ගත්තේය.
ඔවුන් කඩුලු 10යම ඉතිරිව ලකුණු 256ක් ඉදිරියෙන් සිටියි.
තරගයේ තුන්වැනි දිනය අදයි.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39
2025 අප්‍රේල් 14, ප.ව. 7:29