2024 අගෝස්‍තු 20, ප.ව. 6:55
එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට පස්වරු 3.30ට ආරම්භ වෙයි.
මෙම තරගයට සහභාගි වන එංගලන්ත 11 දෙනා මීට පෙර නම් කළ අතර ශ්‍රී ලංකා 11 දෙනා මීට මොහොතකට පෙර නම් කළේය.
ඒ අනුව වේගපන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායකට හෙට ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිවනවා.
හෙට තරගයට එක්වන ශ්‍රී ලංකා කාණ්ඩායම පහතින් දැක්වේ.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39
2025 අප්‍රේල් 14, ප.ව. 7:29