2024 අගෝස්‍තු 14, ප.ව. 10:39
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි T20 තරගයෙන් ලකුණු 7ක ජයක් ලැබීමට අයර්ලන්ත ක්‍රීඩිකාවෝ සමත් විය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය පන්දුවාර 20දී කඩුලු 3ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තාය.
ගැබි ලුවිස් ලකුණු 119ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 166කි.
හර්ෂිතා සමරවික්‍රම ලකුණු 65ක් ද,කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 51ක් ද ලබා ගත්තේය.
ඒ අනුව තරග 2කින් සමන්විත T20 තරගාවලිය තරග 1-1ක් ලෙස සමව අවසන්විය.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39
2025 අප්‍රේල් 14, ප.ව. 7:29