2024 ජනවාරි 15, පෙ.ව. 9:05
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති පළමු T20 තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
කොළඹ R.ප්‍රේමදාස පිටියේදී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තා.
Tinashe Kamunhukamwe ලකුණු 26ක් ද, නායක සිකන්දර් රාසා ලකුණු 62ක්ද ලබා ගත්තේය.
වනිඳු හසරංග ලකුණු 19කට කඩුලු 2ක් ද, මහීෂ් තීක්ෂණ ලකුණු 16කට කඩුලු 2ක් ද දවා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 144ක් ලබා තරගය ජයගත්තා.
දසුන් ශානක නොදැවී ලකුණු 26ක් ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 46ක් ද ලබා ගත්තා.
මැතිව්ස් තරගයේ වීරයායි.
සිකන්දර් රාසා ලකුණු 13කට කඩුලු 3යි.
තරග 3කින් සමන්විත T20 තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිය ගත්තා.
2025 අප්‍රේල් 21, ප.ව. 2:32
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41