2023 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:03
එංගලන්තය කණ්ඩායමට එරෙහිව පළමු වරට T20 තරගාවලි ජය වාර්තා කිරීමට සමත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 25,000ක ත්‍යාග මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරග 03කින් යුත් T20 තරගාවලියේ තෙවැනි එක්දින තරගය කඩුලු 07කින් ජයගැනීමට සමත්වූ අතර, ඒ අනුව T20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගත්තා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණි පසු ඔවුනට විශේෂ ඇගයීමේ උළෙලක් පවත්වන බවත් එහිදී අදාළ ත්‍යාග මුදල පිරිනැමීමටයි නියමිතව ඇත්තේ.
ශ්‍රී ලංකා-එංගලන්ත තරග 03කින් යුත් එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය හෙට ආරම්භ වීමට නියමිතයි.
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39