2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19
අද (10) දින රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් පිලිපීනයේ සිදුව ඇති අතර ඒ හේතුවෙන් පිලිපීනයට මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
පිලිපීනයේ මින්ඩනාඕ කලාපයේ මෙම භූමිකම්පාව සිදුව ඇති අතර මේ හේතුවෙන් පිලිපීනයේ සමහර ප්‍රදේශවල සුනාමි රළ සාමාන්‍ය වඩදිය මට්ටමට වඩා මීටර් 3 (අඩි 10) දක්වා ඉහළ යා හැකි බව වාර්තා වේ.
පළමු සුනාමි රළ පිලිපීන වේලාවෙන් රාත්‍රී 11:43ට පෙර පැමිණිය හැකි බවත් ඉන්දුනීසියාවේ සහ පලාවු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 1ක් දක්වා ඉහළ යා හැකි බවද සඳහන් කරයි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26