hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2024 දෙසැම්‍බර් 13, ප.ව. 2:24



පල්ලේකැලේ පැවැත්වෙන ලංකා ටී 10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී  මුදලට තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයා ලබන16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළාය.

මෙම සැකකරු  තරඟ පාවාදීම සම්බන්ධයෙන් යෝජනාවක් බටහිර ඉන්දීය ක්‍රීඩකයකට සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.