2024 ජූලි 04, ප.ව. 9:16
T20 ලෝක කුසලානය දිනූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද යළි ඉන්දියාවට පැමිණියා.
නවදිල්ලියේ සිට ඉන්දීය කණ්ඩායමට උණුසුම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ද ඉන්දීය කණ්ඩායමට සිය සුබ පැතුම් එක් කළාය.
T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 7කින් පරාජය කරමින් ඉන්දියාව ලෝක ශූරතාව දිනා ගත්තේය.
2025 ඔක්‍තෝබර් 21, ප.ව. 12:27
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 12:22
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:07
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 16, ප.ව. 11:56