hit counter

2025 ජූනි මස 02 වන සඳුදා

2024 මැයි 31, පෙ.ව. 11:23



T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි පෙර පුහුණු තරගය අද රාත්‍රී 8.00ට ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහිදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තය සමග තරග වදිනවා.

මේ අතර ඔස්ට්‍රේලියාව සමග පැවැති පෙර පුහුණු තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගන්නට සමත් වී තිබේ.