hit counter

2024 ජූලි මස 02 වන අඟහරුවාදා

2024 ජූනි 29, ප.ව. 6:27



2024 T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතය.

අවසන් මහා තරගයේදී ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තරග වැදීමය නියමිතව තිබේ.

ඉන්දියාව 2007 වසරේ T20 ලෝක කුසලානය දිනා ගත් අතර දකුණු අප්‍රිකාව පළමු වරට ලෝක කුසලානයක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ඒඩ්‍රියන් මාක්‍රම් දකුණු අප්‍රිකාවට නායකත්වය ලබා දෙන අතර ඉන්දියාව රෝහිත් ශර්මා විසින් මෙහෙයවනු ලබනවා.

මෙම කණ්ඩායම දෙකම මෙවර තරගාවලියේදී අපරාජිතව අවසන් තරගයට එක් වනවා.