2024 ජූනි 27, පෙ.ව. 7:15
T20 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන ඉනිම ලකුණු 56කට සීමා විය.
ඒ පන්දුවාර 11.5කදීයි.
මෙය ඇෆ්ගනිස්ථානය T20 තරගයකදී ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව ද වෙයි.
2025 ඔක්තෝබර් 19, ප.ව. 12:22
2025 ඔක්තෝබර් 18, පෙ.ව. 11:07
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 12:12
2025 ඔක්තෝබර් 16, ප.ව. 11:56
2025 ඔක්තෝබර් 14, ප.ව. 3:23