2024 ජූනි 14, පෙ.ව. 7:49
ශ්‍රී ලංකාවට මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වුණා.
නෙදර්ලන්තය සමග පැවැති තරගයෙන් බංග්ලාදේශය ලකුණු 25ක ජයක් වාර්තා කිරීමත් සමගය.

ශ්‍රී ලංකාවට තරගාවලියේ සුපිරි 8 වටය සදහා සුදුසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් තබා ගැනීමටනම් බංග්ලාදේශ-නෙදර්ලන්ත තරගය ප්‍රතිපලයකින් තොරව අවසන් වීම අනිවාර්යය වී තිබුණා.
2025 දෙසැම්බර් 22, ප.ව. 12:13
2025 දෙසැම්බර් 22, පෙ.ව. 11:52
2025 දෙසැම්බර් 20, පෙ.ව. 10:09
2025 දෙසැම්බර් 19, ප.ව. 10:38
2025 දෙසැම්බර් 17, ප.ව. 11:48