2024 ජූනි 01, ප.ව. 6:34
තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට තරුෂි කරුණාරත්න සමත්වුණා.
ඒ තත්පර 52.48ක කාලයක් වාර්තා කරමින්. එය මීටර් 400 ඉසව්වේ ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාවයයි.
එම ඉසව්වේ සිව්වන ස්ථානය හිමිකරගැනීමට නදීෂා රාමනායක සමත්වුණා.
ඇයගේ තරග නිමි කාලය තත්පර 53.93ක්.
පිරිමි මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අරුණ දර්ශන සමත්වුණා.
ඒ තත්පර 45.82ක කාලයක් වාර්තා කරමින්.
මීටර් 1,500 ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ගයන්තිකා අබේරත්න සමත්වුණා.
ඇයගේ තරග නිමි කාලය විනාඩි 4:24.66ක්
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39