hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 11, ප.ව. 6:10



2024 ලෝක කුසලාන වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාළ සටහන ICC අද ප්‍රකාශ කළා.

තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවුවත්, ශ්‍රී ලංකාවට පැන වූ ක්‍රිකට් තහනම නිසා එම තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අද නිකුත් කාළසටහනට අනුව ජනවාරි මස 19 වැනිදා සිට පෙබරවාරි මස 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ තරග කාළ සටහන