2023 දෙසැම්‍බර් 04, ප.ව. 7:23
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව තේරීම් කමිටු සභාපති ධූරයට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන උපුටා තරංග පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
අදාළ පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
නව ක්‍රිකට් තේරීම් කමිටුව සදහා හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙක් එක්වීමට සූදානම් වන බව වාර්තා වනවා.
2025 ඔක්තෝබර් 19, ප.ව. 12:22
2025 ඔක්තෝබර් 18, පෙ.ව. 11:07
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 12:12
2025 ඔක්තෝබර් 16, ප.ව. 11:56
2025 ඔක්තෝබර් 14, ප.ව. 3:23