2024 ජූලි 16, ප.ව. 1:21
ලබන සිකුරාදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සියලු තරග නොමිලේ නරඹන්න අවස්ථාවක් ක්‍රීඩා ලෝලීන්ට හිමිව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රේක්ෂකයින්ට මෙම තරග නොමිලයේ නැරඹිය හැකි බව සඳහන් කළ සිටියා.
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03