hit counter

2025 ජූලි මස 31 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 31, පෙ.ව. 10:54



U20 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 සහය ඉසව්වේ මූලික වටයේදී ශ්‍රී ලංකා සහය කාණ්ඩායම දෙවැනි ස්ථානය දිනා ගත්තා.

ශ්‍රී ලංකා සහය කණ්ඩායම තත්පර 40.14කින් තරගය අවසන් කළා.

මූලික වට 4 අවසන් වන විට ලබා ගත් කාළය අනුව ශ්‍රී ලංකා සහය කණ්ඩායමට හිමි වුණේ 10 වැනි තැනය.

ඒ අනුව කණ්ඩායම් 8ක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.