2025 මාර්තු 24, පෙ.ව. 12:52
2025 ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවයේ පිරිමි 400m සහය දිවීමේ තරගයේදී නව ගෘහස්ථ ශ්‍රී ලංකා වාර්තාවක් ශ්‍රී ලංකා සහය දිවිමේ පිරිමි කණ්ඩායම පිහිටුවන ලැබුවේය.
ඔවුන් මෙම නව ශ්‍රී ලංකා වාර්තාව තැබුවේ විනාඩි 03යි තත්පර 10.58කින් තරගය අවසන් කරමින්ය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා සහය කණ්ඩායම 5 වැනි තැන දිනා ගත්තේය.
2026 අප්‍රේල් 05, ප.ව. 5:02
2026 අප්‍රේල් 04, ප.ව. 9:00
2026 අප්‍රේල් 02, ප.ව. 1:34
2026 අප්‍රේල් 01, පෙ.ව. 9:28
2026 මාර්තු 30, ප.ව. 4:54