hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 24, පෙ.ව. 12:52



2025 ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවයේ පිරිමි 400m සහය දිවීමේ තරගයේදී නව ගෘහස්ථ ශ්‍රී ලංකා වාර්තාවක් ශ්‍රී ලංකා සහය දිවිමේ පිරිමි කණ්ඩායම පිහිටුවන ලැබුවේය.

ඔවුන් මෙම නව ශ්‍රී ලංකා වාර්තාව තැබුවේ විනාඩි 03යි තත්පර 10.58කින් තරගය අවසන් කරමින්ය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා සහය කණ්ඩායම 5 වැනි තැන දිනා ගත්තේය.