hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 අගෝස්‍තු 20, ප.ව. 7:04



T20 තරගයක එක් පන්දුවාරයකදී ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව පිහිටුවන්නට සැමෝවාවේ ඩේරියස් විසර් සමත් විය.

වනුවාටු රාජ්‍යය සමග පැවැති තරගයකදී එක් පන්දුවාරයකදී ලකුණු 39ක් ලබා ගැනීමට් ඩේරියස් විසර් සමත් වුණා.

ඩේරියස් විසර් හයේ පහර 6ක් එල්ල කළාය.

එම පන්දුවාරයකදී නිපන්දු 3ක් ද එල්ල කළ නිසා ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය.