hit counter

2025 පෙබරවාරි මස 26 වන බදාදා

2022 අගෝස්‍තු 04, පෙ.ව. 7:48



පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනා ගත්තා,

ඒ සඳහා ඔහුට ගතවූ කාලය තත්පර 10.14ක්.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගත් ලැබූ පළමු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයා ලෙස යුපුන් අබේකෝන් ඉතිහාස ගත වෙයි.

මේ අතර කවපෙත්ත විසි කිරීමේ F42-44/61-64 ඉසව්ව නියෝජනය කළ පාලිත එම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිකර දීමට සමත් තිබෙනවා.