hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2022 අප්‍රේල් 28, ප.ව. 5:25



මේ දිනවල ගාලු මුවදොර විරෝධතාවයක් පැවැත්වෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

අද ඒ විරෝධතාවල 20 වැනි දවස.

ඊට අමතරව අද ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් අද ආරම්භ කළ දැවැන්ත සංකේත වර්ජනයක් ආරම්භ කළා.

ඉතින් මේ ගාලු මුවදොර තරුණයින් විසින් පවත්වන විරෝධතාවය සර්ව සාධාරණ බව ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා පවසනවා.

එමෙන්ම එම අරගලය දිගටම සිදු කරගෙන යන ලෙසත් තමන් ඒ සඳහා සුබ පැතුම් එක් කරන බවද ඒ මහතා සඳහන් කර තිබෙනවා.

එම සිද්ධියට සම්බන්ධ වීඩියෝව පහතින්,

https://www.facebook.com/sinhala.asianmirror/videos/1171020630338037