2026 අප්‍රේල් 27, ප.ව. 1:32
කලාකාරයෝ සල්ලි පස්සෙන්ම පන්නනවා කියන බහුතර මතයට එහා ගිය වෙනස්ම කතාවක් සමාජ මාධ්‍යෙන් දකින්න ලැබුණා.
ඒ සංවිධායක මණ්ඩලය විසින් මුදල් ලබා දෙද්දිත් හඬමින් මුදල් එපායයි කියන ගායකාවක් සම්බන්ධයෙන්.
ඇය වෙන කවුරුත් නෙවෙයි ඔබ කවුරුත් හොඳින් හඳුනන ජනප්‍රිය ගායිකා කේ.සුජිවා.
ඇය සහභාගී වූ සංගීත ප්‍රසංගයක් රාත්‍රි 12.45ට නතර ගන්න ලෙස පොලිසියෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව යමින් ප්‍රසංගය අවසන් කරද්දී ගීත ගායනා කිරීම සඳහා සුජීවා එහි පැමිණි සිටිය ඇතිනමුත් ඇයට ගායනා කිරීමට අවසර ලැබී නැහැ.
ඒ කොහොම නමුත් සංවිධායක මණ්ඩලය ඇයට මුදල් ලබාදීමට සූදානම් වුණා.
තමන් එක ගීතයක්වත් ගායන නොකර මුදල් නොගන්නා බව සුජීවා ඉතාමත් ආදරණීයව ඔවුන්ට පවසා සිටිනවා.
“මල්ලි මම කියන එක අහන්න.. එක සිංදුවක් හරි කිව්වා නම් මම සල්ලි ගන්නවා..ඊළඟ අවුරුද්දේ මම නොමැරී හිටියොත් ආයේ එනවා එතකොට සල්ලි දෙන්න.” යනුවෙන්ද ඇය සඳහන් කළා.
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
2026 ජූනි 20, පෙ.ව. 12:05
2026 ජූනි 19, පෙ.ව. 12:05
2026 ජූනි 18, පෙ.ව. 12:27
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26