2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
”ඉස්සර මම හරි ආසයි උපන්දින පාටි ලොකුවට ගන්න. ඊට පස්සෙ කියන්නෙ මම ඒකට එන අයට හෙළුවැල්ලෙන් එන්න කියනවලු, මම ඇඟ පේන්න ඇඳන් එන්න කියනවලු. මට ඉන්වයිට් කරන්න පුළුවන්. මට කියන්න බෑනෙ මේ ඇඳුම ඇඳන් එන්න, මෙතෙන්ට ඇඳන් එන්න කියලා. මම කොහොමද හාරසීයක්, පන්සීයක ඇඳුම් නිර්මාණය කරන්නෙ.
ඉතින් ඒ වගේ චෝදනාවල් මහ කැත විදියට මට එනවා.
ඒකට ගොඩක් එන්නෙ මගේ ක්ෂේත්‍රයේ කලාකරුවො, වැදගත් පුද්ගලයො. ඒ අයව අල්ලගෙන ඒ අයගෙ ඇඳුම් අල්ලගෙන ඒ අයට පහුවදා ඉඳලා පෙරළා ගොසිප් ගහනවා. කැත වීඩියෝ දානවා. මම ඒකට ආස නෑ.
මම දැන් ඒ ප්‍රශ්නවලට ආස නැති නිසා තමයි මම උපන්දින සාදය වුණත් ලොකුවට ගන්නෙ නැත්තෙ. මේ සැරේ වෙසක් වැටිලා තියෙනවා උපන්දිනේ දවසෙ. මම මගෙ ආගමට බොහොම ආදරේ කෙනෙක්. මං හරි බයයි ඔය දවසෙ ඕක ගත්තොත් මම මේ බුදු දහමට නිගරු කළා කියයි. පෝය දවසෙ මම බොන්න, කන්න දුන්නා කියලා මට ගහන්න පුළුවන් උපරිම ගහයි කියලා මම දන්නවා.
ඒ නිසා උපන්දිනේ පොඩ්ඩක් පස්සට දාලා වෙසක්, පොසොනුත් ඉවර වෙලා තමයි මම උපන්දිනේ ගන්නෙ.
මගෙ දෙමාපියෙක්වත් මට දොස් කියන්නෙ නෑ,,, මගෙ සහෝදරයෙක්වත්, මාව දන්න මනුස්සයෙක්වත්…..
ඇයි මට මෙච්චර අකමැති කියලා මම වෙලාවකට හිතනවා…”
– ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ
උපුටාගැනීම : Kalum Wijesooriya සමඟ කළ කතාබහක් ඇසුරින්
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
2026 අප්‍රේල් 24, පෙ.ව. 9:57
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26