hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2022 මැයි 24, පෙ.ව. 10:26



මේ දවස්වල ජනතාව වැඩිපුර ඉන්නේ පෝලිම්වල.

ඒ එක්කෝ ගෑස් පෝලිම් වල, නැත්තම් තෙල් පෝලිම් වල තමයි ඉන්නේ.

අඩුම ගානේ වතුර උගුරක් නොබී තමයි පෝලිම්වල ඉන්නේ.

මෙවන් අපහසුතාවයක් වෙන වෙලාවක තවත් එක්තරා සිදුවීමක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

ඒ මව ගෑස් ලබාගෙන එනකන් සහෝදරයෙකු විසින් සහෝදරයෙකු නලවා ගැනීමට දරණ උත්සහයක්.

එම වීඩියෝව පහතින්,

https://streamable.com/9xy9an