2024 ඔක්‍තෝබර් 31, පෙ.ව. 10:47
 
            
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවත් එම අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බවද පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ සදහන් කළාය.
අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ සදහන් කළේ,
“2023 වර්ෂයේ මුළු පොල් අස්වැන්න ගෙඩි මිලෙන් 1944ක් ලැබිලා තියෙනවා. මේ අවුරුදදේ අපේ පුරෝකථනවලට අනුව අපිට ලැබනේනේ ගෙඩි මිලෙන් 2683ක් වගේ ප්‍රමාණයක්.
අපි පළමුවෙනි මුර තුන ගත්තොත් ගිය අවුරුද්දේ ගෙඩි මිලෙන් 1597ක් වගේ ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රමාණය පළමු මුර තුනට 1423ක් වගේ ප්‍රමාණයක්. ඒ අනුව යම්කිසි අඩුවීමක් පළමු මුර තුනේදී දක්නට ලැබෙනවා.
පොල් වගා කරන ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම අඩු වර්ෂාපතනයක් පැවතීම සහ වැඩි උෂ්ණත්වයක් පැවතීම යන කාරණා දෙක නිසා තමයි මේ අවුරුද්දේ පොල් අස්වැන්නට ප්‍රධාන වශයෙන් අඩු වීමක් තියෙනවා. ලබන වසරේ අප්‍රේල් දක්වා අපි බලාපොරොත්තු වෙනවාට වඩා අඩු අස්වැන්නක් තමා ලැබෙන්නේ.”
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25