2025 පෙබරවාරි 16, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව සඳහන්.
උතුරු-මැද, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
2026 ජනවාරි 10, පෙ.ව. 12:15
2026 ජනවාරි 10, පෙ.ව. 12:11
2026 ජනවාරි 10, පෙ.ව. 12:10
2026 ජනවාරි 10, පෙ.ව. 12:09
2026 ජනවාරි 10, පෙ.ව. 12:05
10-01-26
10-01-26
09-01-26
09-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
07-01-26
07-01-26
06-01-26
06-01-26
05-01-26
05-01-26
04-01-26
04-01-26
03-01-26
03-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25