2025 ජූලි 19, පෙ.ව. 12:02
වර්තමාන ආණ්ඩුව යටතේ ගත වූ කාලයේදීද දුම්රිය ප්‍රමාදයන් සිදුවීම අඩුකර ගැනීමට බැරි වී ඇතැයි ප‍්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
තමන් ආණ්ඩුව භාරගනිද්දී ද සියයට හතළිහක පමණ දුම්රිය ප්‍රමාදයක් පැවැති බවද පැවසූ ඔහු තම පාලන කාලය තුළදී එය අඩු කර ගැනීමට නොහැකිව ඇතැයිද කියා සිටියේය.
තවමත් දුම්රිය සේවාව පීලි පැන ඇති බවත් තවම පීල්ලට වැටුනේ නැති බවත් හෙතෙම පැවසුවේය.
දෙහිවල දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:07
13-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26