2023 අගෝස්‍තු 19, පෙ.ව. 8:50
ජනප්‍රිය නිවේදකයෙකු රංගන ශිල්පියෙකු සහ ස්වර්ණවාහිණි නාලිකාවේ සහකාර වැඩසටහන් කළමණාකරු ලෙස කටයුතු කරන මුදිත විජේසුන්දර මහතා පිලිබඳ තොරතුරක් වාර්තා උනා.
මිට මාස කිහිපයකට කලින් තමයි ඔහුගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ.
ඒ නිසා දැන් මුදිතට ගෑනු ළමුන්ගෙන් නිතර නිතර එන දුරකථන ඇමතුම් නම් අඩු වෙලාලු.
මේ ගැන මුදිත ටිකක් කනස්සල්ලෙන් ඉන්නවා කියලත් ආරංචියි.
ඒ නිසාම ඔහු මේ දිනවල ෆේස් බුක් ගිණුමේ ඔහු පමණක් ඉන්න පින්තූර ටිකක් වැඩි වශයෙන් දානවා කියලත් අපට ආරංචි උනා.





2026 මාර්තු 30, පෙ.ව. 12:20
2026 මාර්තු 30, පෙ.ව. 12:11
2026 මාර්තු 29, පෙ.ව. 12:16
2026 මාර්තු 28, පෙ.ව. 12:11
2026 මාර්තු 27, පෙ.ව. 12:08
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26