hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 19, පෙ.ව. 8:50



ජනප්‍රිය නිවේදකයෙකු රංගන ශිල්පියෙකු සහ ස්වර්ණවාහිණි නාලිකාවේ සහකාර වැඩසටහන් කළමණාකරු ලෙස කටයුතු කරන මුදිත විජේසුන්දර මහතා පිලිබඳ තොරතුරක් වාර්තා උනා.

මිට මාස කිහිපයකට කලින් තමයි ඔහුගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ.

ඒ නිසා දැන් මුදිතට ගෑනු ළමුන්ගෙන් නිතර නිතර එන දුරකථන ඇමතුම් නම් අඩු වෙලාලු.

මේ ගැන මුදිත ටිකක් කනස්සල්ලෙන් ඉන්නවා කියලත් ආරංචියි.

ඒ නිසාම ඔහු මේ දිනවල ෆේස් බුක් ගිණුමේ ඔහු පමණක් ඉන්න පින්තූර ටිකක් වැඩි වශයෙන් දානවා කියලත් අපට ආරංචි උනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: