hit counter

2026 සැප්‍තැම්‍බර් මස 13 වන ඉරිදා

2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:15



අද අපි කතා කරන්න යන්නේ දක්ෂතාවයෙන් පිරුණු අපේ රටේ ආදරණීය පුංචි පුතෙක් ගැනයි.

මේ දවස් වල සමාජ මාධ්‍ය හරහා මේ පුංචි පොඩ්ඩාගේ වීඩියෝස් අතිශය ජනප්‍රියයි. ඔහු නමින් බානුක ආමන්ත.

මේ පුංචි පොඩ්ඩා එක එක විදියේ ගීත වලට සිය හැකියාවෙන් තබ්ලාව වාදනය කරනවා. බලන්නකෝ මේ පුංචි වයසට මේ පොඩ්ඩාගේ හැකියාව කොහොමද කියලා.

වයසින් ගොඩක් කුඩා වුණත් තබ්ලාව මත ඔහුගේ ඇඟිලි රටා මැවෙන විදිය නම් ඇත්තටම ආශ්චර්යයක්. ප්‍රවීණ වාදකයෙකු මෙන් ඉතාම නිවැරදිව හා ලස්සනට තාල තබමින් ඔහු කරන මේ අපූරු වාදනයන් මේ වන විටත් සමාජ මධ්‍ය පුරා ලැව්ගින්නක් සේ පැතිර යනවා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: