2026 නොවැම්‍බර් 17, පෙ.ව. 12:17
මාතර ඇතුලු දිස්ත්‍රික්ක 05ක මී උණ පැතිර යාමේ අවදානමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අනතුරු අඟවන බව වාර්තා වේ.
ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කර ඇති නවතම වාර්තාවට අනුව රත්නපුර, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල සහ මාතර දිස්ත්‍රික්වල මී උණ පැතිර යාමේ තත්ත්වයක් හඳුනාගෙන ඇති බව සඳහන්.
විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මේ දිනවල පවතින කාලගුණික තත්ත්වයත් සමඟ කෘෂිකාර්මික කටයුතුවල නිතර වන විට මී උණ රෝගය පැතිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි.
එබැවින් දීර්ඝ කාලයක් බැස නොයන ගංවතුර සහිත ස්ථාන කුඹුරු වැඩවලට හෝ මඩ සහිත ස්ථානවලට යාමේ දී සුදුසු පාවහන් සහ ආරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීමත් උණ, ඇගපත වේදනාව, හිසරදය වැනි රෝග ලක්ෂණ මතුවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.
2026 නොවැම්‍බර් 17, පෙ.ව. 12:31
2026 නොවැම්‍බර් 17, පෙ.ව. 12:23
2026 නොවැම්‍බර් 17, පෙ.ව. 12:18
2026 නොවැම්‍බර් 17, පෙ.ව. 12:17
2026 නොවැම්‍බර් 17, පෙ.ව. 12:14
17-11-26
17-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26