2026 නොවැම්බර් 15, පෙ.ව. 12:32
ලාෆ් ගෑස් සමාගම මේ අවස්ථාවේ ගෑස් මිල ඉහළ දැමුවේ එමගින් ආණ්ඩුව අයවැය ඔස්සේ ලබාදුන් සුවිශාල ජනතා සහන පිළිබඳ කතිකාව වෙනත් දිශාවකට හැරවීමට බවට ඇමති සුනිල් හඳුන්නෙත්ති චෝදනා කරයි.
රටේ මේ අවස්ථාවේ ගෑස් අර්බුදයක් නොමැති බවත් ලාෆ් ගෑස් සමාගම සතුව ඇත්තේ ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 3ක ප්රමණයක් බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම සමාගම පසුගිය පාලන සමයේ BOI පහසුකම් ලබා ගනිමින් රටට බදු නොගෙවා ගෑස් සැපයුවද තම ආණ්ඩුව එය නතර කිරීම නිසා සමාගම බිලියන 10ක පමණ පාඩුවක් ලබා ඇති බවද ඇමති හඳුන්නෙත්ති ප්රකාශ කරයි.
මෙම මිල ඉහළ නැංවීම නිසා පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් වන බවටත් ඒ පිටුපස ඇත්තේ දේශපාලන අභිලාෂ බවටත් ඔහු චෝදනා කළේ පාර්ලිමේන්තුව අමතමිණි.
2026 නොවැම්බර් 15, පෙ.ව. 12:29
2026 නොවැම්බර් 15, පෙ.ව. 12:27
2026 නොවැම්බර් 15, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 15, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 15, පෙ.ව. 12:17
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26