hit counter

2026 ඔක්‍තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:16



පියුමි හංසමාලි කිව්වහම අපි හැමෝම දන්න ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ නිරූපිකාවක්නේ .

ඉතිං හැමෝම දන්නනිරන්තරයෙන් සමාජ මාධ්‍යයේ කතා මවන පියුමි දැන් කියන්නේ වෙනස් කතාවක්.

 මිතුරියකගේ උපන්දිනයට එක්වෙමින් ඇය   අදහස් දක්වා තිබුණි

ඇයගෙන් කැමතිම නළුවා හා නිළිය විමසීමේදී ඇය කැමතිම නළුවා ලෙස සදහන් කළේ රංජන් රාමනායකයි

ඒ වගේම ඇයගේ කැමතිම රංගන ශිල්පිනිය  මාලිනී ෆොන්සේකා බව ඇය සදහන් කර තිබේ

ඇයගෙන් මේ වෙද්දී සිදුවන මුදල්මය විමර්ශන ගැන සදහන් කළේ මෙවන් අදහසක්

”මම එන්න කිව්වහම  ගිහින් උත්තර දෙනවා .මගේ දෑත පිරිසිදුයි ඒ නිසා කිසිදේකට බය වෙන්න දෙයක් නෑ සමහර අය සෝෂල් මීඩියා වල එක චරිතයක් සැබැ ජිවිතේ පට්ට කුහකයි මම එහෙම නෑ මේ තමයි පියුමි හංසමාලි..කොතනත් මේ විදිහම තමයි මගේ බොරු නැති මේ චරිතෙට තමා මම ආදරේ සමහර අය එළියෙ හම්බුනත් කියන්නේ ඔයාගේ බොරුව නෑනේ අපි ඔයාට කැමතියි කියලා. ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: