hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 09, පෙ.ව. 12:02



ඇන්තනී පවුලේ වැඩිමහල් පුුතු අකිල ධනුද්දර ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.

ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැනේ.

ඔහු සිනමාවේ වගේම ටෙලිනාට්‍ය තුලත් තම දක්ෂතා පෙන්වා කාගෙත් ආදරය දිනාගෙන ඇති රංගන ශිල්පියෙක්.

ඒ විතරක් නෙවෙයි ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.

ඔහු කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්.

ඔහුගේ පියා අපෙන් මියැදී හරියටම මාස 3ක් ගතවෙලා අවසානයි.

ඉතින් ඒ මතකයත් එක්කම අඛිල තමගේ ජීවිතයේ තවත් විශේෂ දවසක් ගත කරලා.

මේ බලන්නකෝ ඒ විශේෂ අවස්තාවේ අඛිල කියලා තිබුණ දේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: