2024 ජූනි 14, ප.ව. 4:12
පිටසක්වල ජීවීන් ගැන නිරන්තරයෙන් ලොවපුරා කතාබහට ලක් වෙනවා වගේම තමයි ඒ සම්බන්ධව තවමත් පර්‍යේක්ෂනයන් සිදු වෙනවා.
ඒ වගේම තමයි පිටසක්වල ජීවින් ඒ වගේම පියාඹන පීරිසි සම්බන්ධ තොරතුරු නිරන්තරයෙන් අපිට අහන්න දකින්න ලැබෙනවා.
මේ කියන්න යන්නේ පිටසක්වල ජීවීන් ගැන කරපු පර්‍යේක්ෂනයක් ගැන.
හඳුනා නොගත් තාක්‍ෂණික වශයෙන් දියුණු ජනගහනයක් (පිටසක්වළ ජීවීන්) පෘථිවියේ මිනිසුන් අතර රහසිගතව ජීවත් විය හැකි බව අමෙරිකානු හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යනයක් මගින් හෙළිකරගෙන තිබෙනවා.
හාවඩ් විශ්වවිද්‍යාලයේ මානව සශ්‍රීක වැඩසටහනේ පර්‍යේක්ෂකයින් විසින් සකස් කළ අධ්‍යන වාර්තාවේ දැක්වෙන්නේ පිටසක්වල ජීවීන් භූගතව, සඳ මත හෝ මිනිසුන් අතර පවා ජීවත් විය හැකි බවයි.
මීට පෙර හිටපු එක්සත් ජනපද බුද්ධි නිලධාරියෙකු කියා තිබුණේ අමෙරිකානු රජය පාපන්දු පිටියක ප්‍රමාණයේ හඳුනා නොගත් පියාඹන පීරිසියක් සඟවාගෙන සිටින බවයි.
මොවුන් වානරයෙකු වැනි පරම්පරාවක් හෝ “නොදන්නා, බුද්ධිමත් ඩයිනෝසරයන්ගෙන්” පැවත එන්නන් විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26