2024 ජූනි 18, පෙ.ව. 12:01
රංගන ශිල්පියෙක් විදිහට කලාව තුළ විවිධ අංශ නියෝජනය කරමින් චරිතාංග නළුවෙක් කියන අංශ ඔස්සේ විවිධ චරිත නිරූපණය කරපු රංගන ශිල්පියෙක් තමයි බුද්ධික ජයරත්න කියන්නේ.නිතර පුංචි තිරය තුල මේ බුද්ධික ජයරත්නව අපිට දැක බලා ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.
හේතුව ඔහු තෝරා බේරා ගත්තු ටෙලි නාට්‍ය කිහිපයක පමණයි රංගනයෙන් දායකත්වය දක්වන්නේ.කෙසේ නමුත් පසුගිය කාල සීමාවේදී කලාවත් එක්ක සම්බන්ධ වෙලා හිටපු නැති ඔහු ආයෙමත් සැරයක් කලා කටයුතුත් එක්ක එකතුවෙලා ඉතින් ජීවිතයේ නොයෙකුත් අභියෝගතාවලට මුහුණ දීපු බුද්ධික ඒ සම්බන්ධයෙන් තමන්ගේ අත්දැකීම් කියලා තිබ්බේ මේ විදිහටයි.
“මගේ පළවෙනි විවාහය දෙදරීමත් එක්ක මට ඒ විවාහයෙන් ළමයි හිටියේ නැහැ.සහ ඒ විවාහය අසාර්ථක වුණා.තේජාන් කියන්නේ මගේ පුතා.දැන් බිරිඳ කුෂාරා. තේජාන් කියන්නේ මගේ ජීවිතයට පමා වී ආ වසන්තය. ජීවිතය සමහර දේවල් ඇයි අයියෝ තාම නැත්තේ කියලා මම හිතුවට මට ඒ දේවල් ලැබිලා තියෙන්නේ ලැබෙන්න ඕනෙ හරිම වෙලාවට”
2026 මාර්තු 17, පෙ.ව. 12:09
2026 මාර්තු 16, පෙ.ව. 11:33
2026 මාර්තු 16, පෙ.ව. 12:06
2026 මාර්තු 15, පෙ.ව. 12:05
2026 මාර්තු 14, පෙ.ව. 12:07
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
15-03-26
15-03-26