hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 31, පෙ.ව. 12:01



ශ්‍රී ලංකාවේ සිනමා නිර්මාණයක් වන “ශේෂ” Cannes International Film Festival හා සමගාමීව පැවැත්වෙන ”Remember The Future” ජාත්‍යන්තර චිත්‍රපට  සම්මාන උළෙලේ, හොඳම නර්තන චිත්‍රපටය ( BEST DANCE FILM) සම්මානය දිනාගැනීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව එළඹෙන ජුනි 15 වනදා මෙම සම්මාන උළෙල ප්‍රංශයේ ”Cineum Cannes” හිදී පැවැත්වීමට නියමිතයි.

හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය ලෙසින් හඳුන්වා දුන් “ශේෂ” සිනමා පටය ඉසුරු ගුණතිලකයේ නිර්මාණයක්.

ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ විසින් එහි ප්‍රධාන චරිතය නිරූපණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: