hit counter

2026 මාර්තු මස 27 වන සිකුරාදා

2023 මැයි 07, පෙ.ව. 1:07



රූපවාහිනී නාළිකාවක අවුරුදු සාජ්ජය වෙනුවෙන්, ගායක නදීර නෝනිස් සිය දියණිය සමඟ ගැයූ “එරබදු මල්” ගීතය සමාජ මාධ්‍ය වලින් ඉවත් කරන ලෙස රජිව් සෙබස්තියන් මහතා (එම ගීතයේ මුල් අයිතිකරුවා) දැනුම් දුන් බව නදීර සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පසුගිය දිනෙක සඳහන් කළා.

කෙසේ වෙතත්, රජිව්ගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් කලාකරුවන් ඇතුළු බොහෝ පිරිස් සිය විරෝධය පළ කර තිබුණා.

චාමර රණවක කියන්නෙ තමන්ම ගීත ලියාගෙන, තමන්ම තනු හදාගෙන, තමන්ම ගයපු ගායන ශිල්පියෙක්.

“අනුන්ගේ සිංදු නොකියන” ගායකයෙක් වුණත්, චාමර බොහෝ වෙලාවට තමන්ගේ ගීත ගයන තරුණ තරුණියන්ට බාධා තහංචි දමන්නෙ නෑ.

ඉතින් නදීර සිය මුහුණුපොතේ පළ කළ සටහනට චාමර මෙසේ සඳහන් කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: