2025 අගෝස්තු 02, පෙ.ව. 12:02
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා, ඔහුගේ බිරිඳ සහ දියණිය නිවසේ මියගොස් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතාගේ මූලිකත්වයෙන් පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත දේහයන් තුන පේරාදෙණිය වෛද්‍ය පීඨයට ගෙන යනු ලැබුවා.
මහාචාර්ය දිනේෂ් එම්.ජී. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්, විශේෂඥ අධිකරණ වෛද්‍ය සී.යූ. වික්‍රමසිංහ මහත්මිය සහ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි කසුන් බණ්ඩාර ඒකනායක මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලදී.
පරීක්ෂණවලදී අනාවරණය වූ කරුණු අනුව, චම්පික නිලන්ත මහතා, ඔහුගේ බිරිඳ දිල්රුක්ෂි රාජපක්ෂ (44) සහ දියණිය සිහාරා හපුගොඩ (17) ඝාතනය කොට ඔහුද සිය දිවි හානිකර ගත් බවට සැක කෙරෙන අතර, 13 හැවිරිදි බාල දියණිය ඝාතනය කිරීමට උත්සාහ කළද ඇය දිවි බේරාගෙන ඇත.
බාල දියණිය දැඩි කම්පනයෙන් පෙළෙන බැවින් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
චම්පික නිලන්ත මහතා එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිස යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය දරා ඇති අතර, මෑතදී පැවති පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයට එක්ව එම සභාවේ විපක්ෂ නායක ධුරයට පත්ව සිටියේය.
සහෝදරයාගේ සාක්ෂිය –
මියගිය චම්පික නිලන්තගේ වැඩිමහල් සහෝදරයා වන සංජීව ආරියවංශ මහතා, පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පැවසුවේ ඔහුගේ සහෝදරයා විශාල ගැටලුවකට මුහුණ දී සිටි බවයි.
“මල්ලි විජේසිංහ නමැති පුද්ගලයෙකු සමඟ රුපියල් කෝටි දෙකයි හැත්තෑවක ඉඩම් ගනුදෙනුවක් කර තිබුණා. පසුව විජේසිංහ එම ගනුදෙනුවට රුපියල් කෝටියක් වැඩිපුර ඉල්ලා තිබුණා. මල්ලි ලක්ෂ 50ක් දීමට එකඟ වී ඇතත්, විජේසිංහ තවත් ලක්ෂ 50ක් ඉල්ලා අඛණ්ඩව කරදර කළා. විජේසිංහ නිතරම මල්ලිට තර්ජනය කර ඇති අතර, ඔහුගේ බිරිඳ සහ දරුවන් මරා දමන බවට තර්ජනය කර තිබෙනවා,” යැයි සංජීව මහතා පැවසීය.
තවදුරටත් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ, “දිනක් විජේසිංහ නුවර පාසලක් අසලදී මගේ සහෝදරයාට යකඩ පොල්ලකින් ඔළුවට පහර දී තිබුණා. මේ ගැටලුව නිසා මල්ලි බයෙන් සිටියේ ඔහුගේ පවුලේ අයට හානියක් සිදුවේ යැයි කියාය. මම උපදෙස් දුන්නා හොඳ නීතිඥයෙකු හරහා පොලිසියේ පැමිණිල්ලක් කරන ලෙස, නමුත් ඔහු පැවසුවේ ‘වැඩක් නැහැ අයියේ, ඔක්කොම නිලධාරින් එයාට යට වෙලා ඉන්නේ’ කියාය.”
මෘත දේහයන් සොයාගැනීම
සංජීව ආරියවංශ මහතා තවදුරටත් පැවසුවේ, “මල්ලිගේ ගෙදර තියෙන්නේ මගේ ගෙදරට කිලෝමීටරයක් පමණ දුරින්. එක් උදෑසනක ඔහුගේ නිවස අසල සිටින කාන්තාවක් මට දුරකථන ඇමතුමක් දී පැවසුවේ චම්පික අයියා එල්ලී සිටින බව හා ඉක්මනින් පැමිණෙන ලෙසයි.”
“මම සහෝදරයාගේ නිවසට ගිය විට, ඔහුගේ බාල දියණිය අඬමින් සිටියාය. මම ඇයගෙන් ඇසුවේ ඇගේ මව සහ සහෝදරිය කොහේද යන්නයි. ඇය පැවසුවේ තමා පාසල් චාරිකාවක ගොස් රාත්‍රියේ පැමිණි විට ඔවුන් නිවසේ නොසිටි බවත්, පියා පවසා ඇත්තේ ඔවුන් ආච්චිගේ ගෙදර ගිය බවටත්ය. මට සැකයක් ඇති වූ බැවින්, මම ලොකු දියණිය සිටින උඩු මහලේ කාමරයට ගියා.”
“දොර අර්ධ වශයෙන් වසා තිබූ නිසා මම ජනේලයෙන් එබී බැලූ විට, ඇඳේ සිටි ලොකු දියණිය බෙල්ල කැඩී වැටී සිටිනු දුටුවා. මම කාමරයට ගොස් ඇගේ පාද දෙක අල්ලා බැලූ විට, ඒවා ඉතා සීතල වී තිබුණා. ඇගේ මුඛයද විකෘති වී තිබුණා. මම වහාම පහළ කාමරයේ මගේ නෑනා (චම්පිකගේ බිරිඳ) සිටින තැනට ගොස් බැලූ විට, ඇය ඇඳ යට පැත්තකට වැටී සිටිනු දුටුවා.”
“අසල්වැසි වෛද්‍යවරයෙකු ගෙන්වා පරීක්ෂා කළ විට, ඔහු තහවුරු කළේ තිදෙනාම මිය ගොස් ඇති බවයි. පසුව මම පොලිසියට දැනුම් දුන්නා,” යැයි සංජීව මහතා පැවසීය.
පශ්චාත් මරණ පරීක්ෂණයේ සොයාගැනීම් –
පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ, මියගිය චම්පික නිලන්තගේ සිරුරේ ජලය හෝ මුත්‍රා නොමැති බවත්, ආමාශයේ ආහාර නොමැති බවත්ය.
මියගිය දියණියගේ මුඛය තුවාල වී ඇති අතර, බෙල්ල වටා වයර් පහරවල් දැඩි ලෙස දක්නට ලැබිණි. චම්පිකගේ බිරිඳගේ ගෙල වටා සාමාන්‍ය අයුරින් ගෙල සිරකළ වයර් පහරවල් තිබී ඇති බව නිරීක්ෂණය විය.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විවෘත තීන්දුවක් ලබාදුන් මහාචාර්ය දිනේෂ් ප්‍රනාන්දු මහතා, මියගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට පොලිසියට උපදෙස් දුන්නේය.
මෙම මරණ සම්බන්ධ සාක්ෂි විභාගය අගෝස්තු 21 වැනි දින මහනුවර මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා ඉදිරියේ පැවැත්වීමට නියමිත බැවින්, එදිනට අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කරන ලෙස පොලිසියට දැනුම් දෙන ලදී.
සහෝදරයාගේ සාක්ෂිය

පශ්චාත් මරණ පරීක්ෂණයේ සොයාගැනීම්

පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත විජේකෝන්, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක සංජීව යන නිලධාරීන්ගේ උපදෙස් මත පොලිස් සැරයන් 62274 ඇලේවල මහතා මෙහි සාක්ෂි සටහන් කර ගත්තේය.

2025 අගෝස්තු 02, පෙ.ව. 12:07
2025 අගෝස්තු 01, පෙ.ව. 12:06
2025 අගෝස්තු 01, පෙ.ව. 12:02
2025 ජූලි 31, පෙ.ව. 12:14
2025 ජූලි 31, පෙ.ව. 12:05
02-08-25
02-08-25
02-08-25
02-08-25
02-08-25
02-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
31-07-25
31-07-25