hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2025 මැයි 22, පෙ.ව. 12:09



අනතුරක් නිසා සිදුවුණු හදිසි වියෝවක් පිළිබදව සමාජ මාධ්‍යයේ මේ වනවිට විවිධ සටහන් හුවමාරු වෙනවා.

ගිම්හාන් ජයසිංහ නම් එම තරුණයා පසුගිය 18වෙනිදා මෙලෙස නොසිතූ ලෙස සිය ජීවනගමනට සමු දී තිබුණා.

මෙම අනතුර සිදුව තිබුණේ පිළියන්දල මඩපාත ප්‍රදේශයේදියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: